Friday, October 5, 2012
සේපාලිකා
අඩ අදුර
නුඹ හිදින්
මේ ඔහු එන වෙලාවයි
මගේ යහනට
දයාබර සුදු සද
තවම හරි පුංචියි
මේ
සේපාලිකා
මල් කැකුල
Thursday, September 27, 2012
මලකි මම
මලකි මම
නුඹ නමින් පිපි
නුඹ දන්නේ නැති
ගං ඉවුරේ හැපි
වැළපුනා ඇති
නුඹ එන්නේ නැති
මාස දින සති
පහුවෙලා යති
හීන දුන් නිති
කොහෙද තරුපති
Home
Subscribe to:
Posts (Atom)