Thursday, September 27, 2012

මලකි මම


මලකි මම
නුඹ නමින් පිපි
නුඹ දන්නේ නැති

ගං ඉවුරේ හැපි
වැළපුනා ඇති
නුඹ එන්නේ නැති

මාස දින සති
පහුවෙලා යති
හීන දුන් නිති
කොහෙද තරුපති

2 comments:

  1. අපුරුයි .... ලස්සනයි....

    ReplyDelete
  2. ලස්සනයි පද ටික වෙන් කරන්නේ නැතුව එකටම ලිවනම් අර්ථය තවත් පැහැදිලි වෙයි කියල හිතනවා. ෆලෝ කරන්න ගැජට් එක හෙම දැම්මනම් අපිට හැමදාම මේ පැත්තේ එන්න තිබ්බා. ජය වේවා.

    ReplyDelete