Thursday, September 27, 2012

මලකි මම


මලකි මම
නුඹ නමින් පිපි
නුඹ දන්නේ නැති

ගං ඉවුරේ හැපි
වැළපුනා ඇති
නුඹ එන්නේ නැති

මාස දින සති
පහුවෙලා යති
හීන දුන් නිති
කොහෙද තරුපති